Since 1932 this has been in operation in order to
facilitate the
Ayurvada students of Siddhayurveda
College who had been
learning Ayurveda with the knowledge of producing Ayurvedic medicines and with the purpose of providing
required
medicines for the patients who came there. Founder of Gampaha Siddhayurveda College - Ayurveda
Chakravarthi - Pandit -
Dr. G. P. Wickramarachchi with the other lecturers and the employees from this area continued.
Considering
its long time
existence and the wages of the employees, the medicines pharmaceuticals were produced and sold to
public.
Thus while the
number of pupils increased and Gampaha Siddhayurveda Dispensaries started to become famous in every part
of the island.
As a result of the above said reasons, this became a formal business establishment in 1965.Today there
is
a large number
of Siddhayurveda Pharmaceutical Products Sales outlets throughout the country. Siddhayurveda products
with
a high
quality are being supplied to Government hospitals as well as to the foreign countries. There 1177
Ayurvedic physicians
who hold memberships in this body.
Established in: 1932
Seemasahitha Gampaha Siddhayrveda Rasayanoushadha Samagama. Reg No: P. B. 31
This is an establishment Registered under the Department of Ayurveda of Sri Lanka. (Ayu pro:54)[New number
6/2/1/02/1]
Working staff consists with a large number of employees.
There four main divisions of the company consists Administration Office, Sales Department, Stores and
Production Unit.
There is an OPD unit which provides the services of many Resident Medical Officers daily.
Address: 171, Kandy Road, Yakkala.
Number of physicians bearing membership: 1177
Our Products
- Arishta
- Asawa
- Qwatha
- Guli
- Pills
- Arka
- Rasaushada
- Kalka
- Gugul Oushadha
- Rasayanoushadha
- Various types of Modaka
- Choorna- Panta
- Syrups
- Oils – Grutha
- Lepa
- Special Products
- Avaleha
- Dalu Anupana
- Patthu
මෙමෙ ආයතනය 1932 වසරේ සිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ආයුර්වේද ඖෂධ නිපදවීමේ දැනුම
ආරක්ෂා කිරීම සහ එහි පැමිණෙන රෝගීන්ට
අවශ්‍ය ඖෂධ ලබා දීමේ අරමුණින්ද, ආයුර්වේදය හදාරමින් සිටි සිද්ධායුර්වේද විද්‍යාලයේ ආයුර්වේද සිසුන්ට
පහසුකම්
සැලසීමේ
අරමුණින්ද ආරම්භ විය. ගම්පහ සිද්ධයුර්වේද විද්‍යාලයේ නිර්මාතෘ ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත්
වෛද්‍ය ජී.පී
වික්‍රමාරච්චි
මැතිතුමා එහි දීර්ඝ කාලීන පැවැත්ම සහ සේවකයින්ගේ වැටුප් සැලකිල්ලට ගනිමින් ඖෂධ නිපදවා මහජනයාට අලෙවි කරන
ලදී. මේ අනුව,
සිසුන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් ගම්පහ සිද්ධයුර්වේද බෙහෙත් ශාලා දිවයිනේ සෑම ප්‍රදේශයකම
ප්‍රසිද්ධ වීමට
පටන්
ගත්හ. ඉහත කී
හේතු වල ප්‍රතිඵලයක් වශයෙන් මෙය 1965 දී විධිමත් ව්‍යාපාරික ආයතනයක් බවට පත් විය. අද වන විට දිවයින
පුරා
සිද්ධයුර්වේද ඖෂධ
නිෂ්පාදන අලෙවිසැල් විශාල ප්‍රමාණයක් ඇත. උසස් තත්ත්වයේ සිද්ධායුර්වේද නිෂ්පාදන රජයේ රෝහල්වලට මෙන්ම
විදේශ
රටවලට ද සපයනු
ලැබේ. මේ වන විට මෙම ආයතනයේ සාමාජිකත්වය දරන ආයුර්වේද වෛද්‍යවරුන් 1177 ක් සිටිති.
ආරම්භය: 1932
සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමගම. Reg No: P. B. 31
මෙය ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ආයතනයකි. (Ayu pro:54)[නව අංකය 6/2/1/02/1]
කාර්ය මණ්ඩලය සේවකයින් 200 කට වඩා වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ. මෙම සමාගමේ ප්‍රධාන අංශ හතර ලෙස් පරිපාලන
අංශය, විකුණුම්
අංශය, ගබඩා සහ නිෂ්පාදන ඒකකය ඇතුළත් වේ.
දිනපතා නේවාසික වෛද්‍ය නිලධාරීන් බොහෝ දෙනෙකු විසින් සේවාවන් සපයන බාහිර රෝගී ඒකකයක් ඇත.
ලිපිනය:171, නුවර පාර, යක්කල.
සාමාජිකත්වය දරන වෛද්‍යවරුන් සංඛ්‍යාව: 1177
අපගේ නිෂ්පාදන
- අරිශ්ඨ
- ආසව
- ක්වාථ
- ගුලි
- පෙති වර්ග
- අර්ක
- රසෞශධ
- කල්ක
- ගුගුල්
- රසායනෞෂධ
- මෝදක වර්ග
- චූර්ණ/ පාන්ඨ වර්ග
- සිරප් වර්ග
- තෛල/ඝෘත වර්ග
- ලේප
- විශේෂ නිෂ්පාධන
- අවලේහ
- දලු අනුපාන
- පත්තු